කරන්දෙණිය ශාසනාරක්ෂක බලමණ්ඩල දහම්පාසල් තරගාවලිය -ශුරතාව කිරිපේද්ද ශ්‍රී විජය දහම් පාසලට
- 2019-07-31 14:40:34
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර පැවති කරන්දෙණිය ශාසනාරක්ෂක බල මණ්ඩලයීය දහම් පාසල් තරගාවලියේ ශුරතාව කරන්දෙණිය කිරිපේද්ද ශ්‍රී විජය දහම් පාසල විසින් දිනා ගන්නා ලදී .
මෙවර තරගාවලියේදී ශ්‍රී විජය දහම් පාසලේ සිසු සිසුවියෝ ප්‍රථම ස්ථාන දහයක් ,දෙවැනි ස්ථාන පහක් ,තෙවැනි ස්ථාන අටක් ,සිව් වැනි ස්ථාන එකක් හා පස් වැනි ස්ථාන හතරක් ලබා ගනිමින් සිය දහම් පාසලට ශුරතාව දිනා දුන්හ . තරගාවලියේ අනුශුරතාව කරන්දෙණිය රන්දොළ සිරිපවර දහම් පාසල විසින් දිනා ගන්නා ලදී .
( කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත )
Reply To:
Name - Reply Comment
0 Comments