2025 මැයි මස 02 ප.ව. 09:00 - {{hitsCtrl.values.hits}}
කළුතර උග්ගල්බඩ මහා විද්‍යාලයේ ශිෂ්‍යනායක දිනය පසුගියදා පැවැත්වුණි. එහිදී ප්‍රධාන ශිෂ්‍යනායක සුරාජ් මධුශංකට හා ප්‍රධාන ශිෂ්‍යනායිකා පවිත්‍රා දිල්හානිට විදුහල්පති ප්‍රදීප් ජයසිංහ මහතා නිල ලාංඡන පැලඳවූ අයුරැ සහ නව ශිෂ්‍යනායක නායිකාවන්, විදුහල්පතිතුමා ඇතුළු ශිෂ්‍යනායක මණ්ඩලය භාර ආචාර්යවරැන් සමග සමූහ ඡායාරෑපයකට මුහුණ දුන් අයුරැ ඡායාරෑපයේ දැක්වේ.
![]() |
diary Read more... |