කිරම ධම්මානන්ද ප්‍රාථමිකයේ ළමා දින සැමරැම් උලෙළක්
- 2019-05-10 10:39:14
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කිරම ධම්මානන්ද ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති නීල් නාමල් වනිගරත්න මහතාගේ මග පෙන්වීම යටතේ ආචාර්ය මණ්ඩලය සහ සිසු සිසුවියෝ එක්ව ළමා දින සැමරැම් උලෙළක් පැවැත්වූහ.
එහිදී ආචාර්ය මණ්ඩලය සහ මවුපියෝ එක්ව නර්තනයේ සහ රංගනයේ යෙදුණු අතර එහි අවස්ථා කිහිපයක් ඡායාරෑපවලින් දැක්වෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments