කිරම ධම්මානන්දයේ ගුරු උපහාර උලෙළ දා...
- 2019-05-10 10:52:41
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කිරම ධම්මානන්ද මහා විද්‍යාලයේ සිසු මාපියන් විසින් සංවිධානය කරනු ලැබූ ගුරු ප්‍රණාම උලෙළ එම විද්‍යාලයේ දී පැවැත්වුණි.
වලස්මුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චන්න උපාලි වීරසේකර මහතාගේ සහභාගිත්වයෙන් පැවැති මෙම ප්‍රණාම උලෙළේ දී සිසු දරු දැරියන් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රණාම නර්තන සහ ගීත රැසකින් ප්‍රණාම උලෙළ උත්කර්ෂවත් විය.
මෙම අවස්ථාවට විදුහල්පති එම්.සිරිවර්ධන මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, මාපියෝ, සිසු දරු දැරියෝ සහභාගි වූහ.
Reply To:
Name - Reply Comment
0 Comments