කිරිඳිවැල සංඝමිත්තා බාලිකාවේ ශිෂ්‍යත්ව හපන්නු
- 2019-04-18 15:09:52
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙම වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අනුව දිවයිනේ පරිසාධන මට්ටම ඉක්ම වූ පාසල් 50 අතුරෙන් කිරිඳිවැල සංඝමිත්තා බාලිකා මහා විද්‍යාලය 38 වැනි ස්ථානය හිමිකරගෙන ඇත. මෙම විද්‍යාලයේ ප්‍රථම වරට ශිෂ්‍යාවෝ 43 දෙනෙක් සමත් වූහ. ලකුණු 189 බැගින් ලබාගැනීමට නීරෝෂී නුමායා හා රශ්මී කවිෂා යන ශිෂ්‍යාවෝ සමත් වූහ. විදුහල්පතිනිය ඉන්දු සමරකෝන් , පහ ශ්‍රේණීයේ පන්තිභාර ගුරැමහත්මීන් වන නිර්මලා චන්ද්‍රෙස්කර, රැවිනි රත්නායක, රැචිරා ප්‍රසාදිනි හා මෙම ශිෂ්‍යාවන්ට පහළ ශ්‍රේණිවල අධ්‍යාපනය ලබා දුන් ඩබ්ලිව්.කේ.සී.එස්. ප්‍රියංගිකා, එස්.එම්.එන්.එල්.සේනාරත්න, ඩී.ඒ.විමලාවතී, ජේ.ඒ.නදීකා ජයකොඩි යන මහත්මීහු ද එම ශිෂ්‍යාවෝ ද ඡායාරෑපයේ වෙති.
Reply To:
Name - Reply Comment
0 Comments