කුඹල්වල ශ්‍රී සුමංගලයට නවක ශිෂ්‍ය නායකයෝ පත්වෙති
- 2020-07-03 09:15:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉළුක්හේන - කුලි/ කුඹල්වල ශ්‍රී සුමංගල ප්‍රාථමික විද්‍යාලයේ ප්‍රථම වරට ශිෂ්‍යනායක කණ්ඩායමක් විදුහල්පතිනි, භද්‍රාණි වදුරුස්ස මහත්මියගේ ප්‍රධානත්වයෙන් පත් කෙරැණි.
මෙම ප්‍රථම ශිෂ්‍යනායක කණ්ඩායම දිවුරැම් දීම හා නිල ලාංඡන පැලඳවීම විදුහලේ මවු පාසල් වන කනදුල්ල ධර්මරාජ විද්‍යාලයේ විදුහල්පතිනි ශාන්ති ඒකනායක මහත්මියගේ සහභාගිත්වයෙන් සිදු කෙරැණි.
විදුහලේ අනුශාසක වස්සාවුල්ල ශ්‍රී සුගතාරාම විහාරවාසී පූජ්‍ය හඟුන්නාවේ සුගතවංශ හිමියෝ ද මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.
(බිංගිරිය - නන්ද එස්.ඒකනායක)
Reply To:
Name - Reply Comment
0 Comments