කුලියාපිටිය ශාන්ත ජෝශප් විද්‍යාලයේ පෝතක බාලදක්ෂයන්ට පදක්කම්
- 2019-07-11 21:09:05
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කුලියාපිටිය ශාන්ත ජෝශප් මහා විද්‍යාලයේ 9 වැනි පෝතක බාලදක්ෂ කණ්ඩායමට පදක්කම් පැලඳවීම කුලියාපිටිය සත්පහන ශාලාවේ දී උත්සවාකාරයෙන් පැවැත්වුණි.
කුලියාටිපිය ශාන්ත ජෝශප් මහ විදුහලේ විදුහල්පති සිඩ්නි රොෂාන් පියතුමා හා විද්‍යාලයීය පෝතක බාලදක්ෂ කණ්ඩායමේ නායිකා, ආචාරිනී ඊ.එම්. ඉන්ද්‍රානි හේමලතා මහත්මියගේ ඇරයුමින් මෙම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙස කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ සමන් විජේසේකර, කුරැණෑගල දිසා බාලදක්ෂ කොමසාරිස් යූ.බී. දිසානායක යන මහත්වරැ ද සහභාගී වූහ.
Reply To:
Name - Reply Comment
0 Comments