කොළඹ යශෝධරාවේ පරිසර නියමුවන්ට පදක්කම්
- 2019-06-17 09:58:26
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොළඹ යශෝධරා විද්‍යාලයේ පරිසර නියමු පදක්කම් ප්‍රදානෝත්සවය පරිසර නිලධාරිනී අචිනි වීරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පසුගියදා පැවැත්වුණි.
යශෝධරා විද්‍යාලයීය විදුහල්පතිනි පී.නිලූකා සමන්කුමාරි මහත්මිය හා නියෝජ්‍ය සහ සහකාර විදුහල්පතිවරියෝ මෙම අවස්ථාවට එක්වූහ. සාගර දූෂණය ගැන නර්තනයක් ද, පරිසර නියමුවන් විසින් ඉදිරිපත් කරන ලදී.
මෙයට සමගාමීව මාතර බතීගම විද්‍යාලයේ පරිසර නියමුවන් හා එක්ව වෙරළ සංරක්ෂණ වැඩසටහනක් ද පසුගිය දිනක ක්‍රියාත්මක කෙරැණි. මෙදින පරිසර නියමු පදක්කම් 15 ක්ද, හරිත පදක්කම් 6 ක්ද ප්‍රදානය කෙරැණු අතර හරිත පදක්කම් ලාභීන්ට සහතික පත්ද ප්‍රදානය කෙරැණි.
(සටහන - අමීරා හමීඩ් / ඡායාරෑප - රිද්මා ජයලත්)
Reply To:
Name - Reply Comment
0 Comments