කෝඩ්ෆෙස්ට් පාසල් කාණ්ඩයේ ශූරතාව ගාල්ල මහින්ද විද්‍යාලයට
- 2020-02-17 18:52:28
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා තොරතුරැ තාක්ෂණ ආයතනය (SLIIT) විසින් සංවිධානය කරන ලද ‘කෝඩ්ෆෙස්ට් 2019’ තරගාවලියේ තොරතුරැ සන්නිවේදන තාක්ෂණ දැනුම මිනුම තරගයෙන් පාසල් කාණ්ඩයේ ශූරයන් බවට පත්වීමට ගාල්ල මහින්ද විද්‍යාලයීය කණ්ඩායම සමත් වී තිබේ. මහින්ද විද්‍යාලයේ සඳුල් රේනුජ, සහන් වේවැල්වල සහ රැසිර සත්නිදු සිසුන් ජයග්‍රාහී කණ්ඩායමට ඇතුළත් වූ අතර දිවයින පුරා පාසල් 135කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් සිසු සිසුවියෝ 400කට අධික පිරිසක් මෙම තරගාවලියට සහභාගී වූහ.
(ගාල්ල සිරංගිකා ලොකුකරවිට)
Reply To:
Name - Reply Comment
0 Comments