ගල්කෙමිනාව තිලක කනිෂ්ඨයේ ශිෂ්‍ය නායක නායිකාවන්ට පදක්කම්
- 2019-08-09 11:32:25
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බූස්ස, ගල්කෙමිනාව තිලක කනිෂ්ඨ විද්‍යාලයේ ශිෂ්‍ය නායකයනට නිල ලාංඡන පැලඳවීමේ උත්සවය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්වුණි.
විදුහල්පතිනි නිරෝෂා නිල්මිණි පෙරේරා මහත්මියගේ මග පෙන්වීම මත විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය මෙම උත්සවය සංවිධානය කර තිබුණි. දකුණු පළාත් සභා මන්ත්‍රී ආරියවංශ සම්මු, අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා එස්. පී. චන්ද්‍රාවතී, හික්කඩුව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ දිමුතු අබේරත්න යන මහත්ම මහත්මීන් අතින් ශිෂ්‍ය නායකයිනට නිල ලාංඡන පැලඳවීම සිදුවිය.
Reply To:
Name - Reply Comment
0 Comments