ගල්ගම්මුල්ල මයුරාවතියේ නිම්තකට සමස්ත ලංකා ජයක්
- 2019-04-10 10:43:53
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගිරිඋල්ල අධ්‍යාපන කලාපයේ ගල්ගම්මුල්ල මයුරාවතී මහ විදුහලේ හත්වැනි
ශ්‍රේණියේ ඉගෙනුම ලබන එන්. නිම්තක විජේවර්ධන සිසුවා 2018 වසරේ සමස්ත ලංකා අන්තර් පාඨශාලයීය සමාජ විද්‍යා තරගාවලියේ කනිෂ්ඨ අංශයේ තරගයෙන් වයඹ පළාතේ පළාත් ප්‍රථම ස්ථානය දිනා සමස්ත ලංකා සමාජ විද්‍යා තරගාවලියට ඉදිරිපත් වීම සඳහා සුදුසුකම් ලබා ඇත.
(කටුගම්පළ - රොසයිරෝ කරැණාරත්න)
Reply To:
Name - Reply Comment
0 Comments