ගල්පොත්තාවල කනිටු විදුහලේ ලෝක ළමා දින උලෙළ දා
- 2020-05-06 19:29:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඌරගස්මංහන්දිය ගල්පොත්තාවල කනිටු විදුහලේ සිසුන් වෙනුවෙන් ලෝක ළමා දින වැඩසටහනක් පැවැත්වීමට ආචාර්ය මණ්ඩලය පියවර ගෙන තිබිණ.
සිසුන්ගේ නැටුම් ගැයුම් ආදියෙන් මෙම උලෙළ වර්ණවත්කර තිබිණ. කරන්දෙණිය කොට්ඨාසයේ ප‍්‍රාථමික ගුරැ උපදේශිකා ධම්මිකා විජේසිංහ මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වුණි.
විදුහල්පති තිස්ස පේ‍්‍රමතිලක මහතාගේ උපදෙස් පරිදි සංවිධානය කෙරැණු මෙම වැඩසටහනට ගුරැ සිසු මවුපිය විශාල පිරිසක් එක්ව සිටියහ.
(ඌරගස්මංහන්දිය - අමරසිරි රණසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments