ගල්වඩුගොඩ පරමානන්ද විදුහලේ ශිෂ්‍ය නායකයන්ට පදක්කම්
- 2019-06-03 16:19:06
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගාල්ල, ගල්වඩුගොඩ පරමානන්ද මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායකයන්ට නිල ලාංඡන පැලඳවීමේ උත්සවය එම විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්වුණි.
විදුහල්පතිනි චන්ද්‍රානි බටගොඩ මහත්මියගේ මග පෙන්වීම මත විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය මෙම උත්සවය සංවිධානය කර තිබුණි. විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති මනූෂ නානායක්කාර මහතා අතින් 15 දෙනෙකුගෙන් යුත් ශිෂ්‍යනායක මණ්ඩලය සඳහා නිල ලාංඡන පැලඳවීම සිදුවිය.
Reply To:
Name - Reply Comment
0 Comments