ගාල්ල මහින්ද විද්‍යාලයේ ශිෂ්‍යනායක නිල ලාංඡන පැලඳවීම
- 2019-08-15 13:29:34
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගාල්ල මහින්ද විද්‍යාලයේ ප්‍රාථමික ශිෂ්‍ය නායකයන්ට ශිෂ්‍යනායක නිල ලාංඡන පැලඳවීම විද්‍යාලයීය කීර්තිමත් ආදි සිසුවෙකු සහ පෞද්ගලික බැංකු කළමනාකරැවකු වන චාමර ජයවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ඕල්කට් ශාලාවේ දී පැවැත්වුණි.
මෙහිදී විද්‍යාලයේ ප්‍රාථමික ශිෂ්‍ය නායකයන් 61 දෙනෙකු සඳහා නිල ලාංඡන පැලඳවීම සිදුවිය. විද්‍යාලයීය ප්‍රාථමික අංශ භාර විදුහල්පතිනි සන්ධ්‍යා රේණුකා මහත්මිය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර මහින්ද විද්‍යාලයීය විදුහල්පති ගාමිණී ජයවර්ධන මහතා, ගුරැවරැ ආදි සිසුහු, මාපියෝ සිසු දරැවෝ විශාල පිරිසක් මේ සඳහා සහභාගි වුහ.
(යක්කලමුල්ල ජේ.කේ.එල්.චාමින්ද)
Reply To:
Name - Reply Comment
0 Comments