ගාල්ල සවුත්ලන්ඩ් බාලිකාවට මුද්‍රා නාට්‍ය ජයක්
- 2020-02-25 08:45:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2019 සමස්ත ලංකා පාසල් නර්තන හා මුද්‍රා නාට්‍ය තරගාවලියේ සමූහ බාලිකා දේශීය වාදන භාණ්ඩ නිර්මාණ අංශයේ ප්‍රථම ස්ථානය ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයට හිමිවිය.
ජයග්‍රහණයෙන් පසුව එම කණ්ඩායම, විදුහල්පතිනි සන්ධ්‍යා අයිරානි පතිරණවසම් මහත්මිය සහ නර්තනය පුහුණු කළ රසික චාමනී කරැණාරත්න, ඒ.ඒ. අමාලි, තිළිණි සන්ධ්‍යා ප්‍රේමරත්න, ඩබ්. නිරෝෂනී යන ගුරැ මහත්මීන් සමග ඡායාරෑපයට පෙනී සිටි අයුරැ.
මෙම තරගාවලිය ගම්පහ යශෝදරා දේවි බාලිකා විද්‍යාලයේදී පැවැත්වුණි.
(රත්ගම ගාමිණි මහදුර)
Reply To:
Name - Reply Comment
0 Comments