ගිංතොට ශ්‍රී මේධංකර විදුහලේ සිසු නායක නායිකාවන්ට පදක්කම්

2024 මැයි මස 04 ප.ව. 06:58 - {{hitsCtrl.values.hits}}  

ගිංතොට, ශ්‍රී මේධංකර මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක/නායිකාවන්ට නිල ලාංඡන පැලඳවීමේ උත්සවය එම විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්වුණි.
නිල ලාංඡන පැලඳවීමෙන් අනතුරැව එම ශිෂ්‍යනායක මණ්ඩලය, විදුහල්පතිනි අනුෂා පෙරේරා මහත්මිය සහ ආචාර්ය මණ්ඩලය සමග ඡායාරෑපයකට පෙනී සිටි අයුරැ.


(රත්ගම ගාමිණී මහදුර)

දින පොත