ගුරැකන්ද විදුහලේ සිසුහු බෙන්තොට වෙරළ තීරය පිරිසුදු කරති
- 2019-04-04 22:34:48
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගා/ ගුරැකන්ද මහා විද්‍යාලයේ සිසුහු විද්‍යාලයේ විදුහල්පති එච්.කේ.ඩී.එස්.සී. අභයරැවන් මහතා හා ගුරැ මණ්ඩලය එක්ව බෙන්තොට මුහුදු වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය දා පැවැත්වූහ.
බෙන්තොට ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්. වසන්ත විතානගේ මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීහු කිහිප දෙනෙක් හා බෙන්තොට පොලීසියේ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට පැමිණි සිටියහ.සිසුන් පොලිතීන් හා ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය එකතු කරන අයුරැ ඡායාරෑපවලින් දැක්වේ.
(ඌරගස්මංහන්දිය බී.ජී. අමරසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments