ගුරුකන්ද මහා විද්‍යාලයේ පරිසර නියමුවෝ දිවුරුම් දෙති
- 2019-07-23 11:12:59
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගා/ගුරුකන්ද මහා විද්‍යාලයීය නවක පරිසර නියමු භට කණ්ඩායම දිවුරැම් දීම පසුගියදා සිදුකෙරිණ. පරිසර නියමු භටයන් පරිසර ගීතය ගායනා කිරීමෙන් අනතුරුව විදුහල්පති සංජය ක්‍රිෂාන්ත අභයරුවන් මහතා හා පරිසර නියමුභට ඛණ්ඩය භාර ගුරුතුමිය සමග සමූහ ඡායාරෑපයකට මුහුණදුන් අයුරුයි මේ.
(ඌරගස්මංහන්දිය බී.ජී. අමරසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments