ගුරුවල කනිටු විදුහලේ ශිෂ්‍යනායක නායිකා දිවුරුම් දීම
- 2019-08-16 21:51:34
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
තංගල්ල අධ්‍යාපන කලාපයට අයත් ගුරැවෙල කනිටු විදුහලේ ශිෂ්‍යනායක දිවුරැම් දීම විද්‍යාලයේ විදුහල්පතිනි පද්මිණි සමරසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම විදුහලේ දී පැවැත්වුණි.
මෙහිදී 2019 වසර සඳහා ශිෂ්‍යනායක නායිකාවන් 25 දෙනෙකු දිවුරැම් දීම හා ඔවුන්ට නිල ලාංඡන පැලඳවීම ආචාර්ය මණ්ඩලය විසින් සිදු කෙරිණ. විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය, ශිෂ්‍යනායක නායිකාවන් හා මාපියන්ගේ එකමුතුවෙන් උත්සවය සංවිධානය කර තිබුණි.
(මිද්දෙනිය විශේෂ - පී.පී.ඒ.කුමාරදාස)
Reply To:
Name - Reply Comment
0 Comments