ගොඩගම සුභාරති මහාමාත්‍ය විද්‍යාලයට නවක සිසු සිසුවියෝ එති
- 2019-08-02 12:17:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හෝමාගම අධ්‍යාපන කලාපයේ ගොඩගම සුභාරතී මහාමාත්‍ය විද්‍යාලයට 2019 වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට නවක සිසුන් ඇතුළත් කිරීම බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය ගාමිණී තිලකසිරි සහ හෝමාගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පාලිත දේශප්‍රිය වීරසූරිය මහත්වරැන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරැණි.
එම අවස්ථාවට බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය ගාමිණී තිලකසිරි, හෝමාගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පාලිත දේශප්‍රිය වීරසූරිය, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පාසල් - පාලන) හේමන්ත ගමගේ, හෝමාගම කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා ජී.බී.කාන්ති මල්ලිකා විදුහල්පති ජේ.ආර්.සමන් මංජුල මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය ද, ආදි ශිෂ්‍යයෝ ද, ආරාධිත අමුත්තෝ ද, සිසු දරැ දැරියෝ ද, මවුපියෝ රුසක් ද සහභාගි වූහ.
Reply To:
Name - Reply Comment
0 Comments