ගෝනාපීනූවල සාරාලංකාර මහා විද්‍යාලයට නව බාලදක්ෂ කණ්ඩායමක්
- 2019-04-30 13:41:31
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගෝනාපීනූවල සාරාලංකාර මහා විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩායමක් ආරම්භ කිරීමේ උත්සවය පසුගියදා පැවැත්වුණි.
එහිදී බාලදක්ෂිකාවන් 39 දෙනෙකුට නවක පෙළ පදක්කම් පැලඳවීම ගාල්ල දිස්ත්‍රික් බාලදක්ෂිකා කොමසාරිස් අනුලා ජයන්ති මහත්මිය අතින් සිදුවිය. දකුණු පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ඉන්ද්‍රරත්න කළුආරච්චි, විදුහල්පති ෂාන් ජාගොඩ, බාලදක්ෂ නායිකාවන් වන එච්.එස්. මල්කාන්ති සහ උපුලී කරැණාරත්න යන මහත්ම මහත්මීහු එම උත්සවයට සහභාගී වූහ.
(රත්ගම ගාමිණී මහදුර)
Reply To:
Name - Reply Comment
0 Comments