චිත්‍ර ගුරුවරුන්ගේ සිත්තම් හා මූර්ති දැක්ම
- 2019-05-31 10:23:25
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොළඹ අධ්‍යාපන කලාපයේ චිත්‍ර විෂය උගන්වන ගුරැ මහත්ම මහත්මීන්ගේ සිතුවම් හා මූර්ති ප්‍රදර්ශනයක් කොළඹ 07 , ජේ.ඩි.ඒ. පෙරේරා කලාගාරයේ දී පසුගියදා පැවත්විණි. සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (චිත්‍ර/සංගීත)පුබුදු නුවන්ති හේවගේ මහත්මියගේ හා ගුරැ උපදේශක සිසිල් රත්නායක, එච්. ඒ. සංජීවී මංජරී, දයාවංශ ජයසිංහ, රොහාන් උග්ගොඩ යාන මහත්ම මහත්මීන්ගේ සාමූහික ප්‍රයත්නයකින් ප්‍රදර්ශනය පැවැත්වුණි.
Reply To:
Name - Reply Comment
0 Comments