ජයවර්ධන කනිෂ්ඨයේ වාර්ෂික සිසු පොළ දා
- 2019-08-16 13:10:47
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාදුක්ක අධ්‍යාපන කොට්ඨාසයේ උඩුමුල්ල එම්.ඩී.එච්.ජයවර්ධන කනිෂ්ඨ විද්‍යාලයේ සිසු දරැ දැරියන්ගේ වාර්ෂික සිසු පොළ විදුහල් පරිශ්‍රයේ දී පසුගියදා පැවැත්වුණි.
මෙහිදී සිසු දරැ දැරියන් වඩාත් උනන්දුවෙන් හා සතුටින් එම කාර්යයේ නිරත වූ අතර මවුපියන්ගේ නොමද සහයෝගය ද ඔවුන්ට ලැබී තිබුණි. විදුහල්පති ආර්.ජී.එස්.රණවැල්ල මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය මව්පියන්ගේ ද සහයෝගයෙන් සංවිධානය කල වාර්ෂික සිසු පොළට ආරාධිත අමුත්තෝ ද රුසක් සහභාගි වූහ.
(පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments