දික්වැල්ල විජිත මැදි මහ විදුහලට සමස්ත ලංකා සංගීත ජයක්
- 2019-04-04 22:32:30
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සමස්ත ලංකා සංගීත තරගාවලියේ දී (2018) දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයේ ඔෂාන් ශාමික රාජසිංහ සිසුවා ජ්‍යෙෂ්ඨ ඒකල ගායනා අංශයෙන් දිවයිනෙන්ම දෙවැනි ස්ථානය ද, ගී අනුවාද (කනිෂ්ඨ) සමූහ වාදන අංශයෙන් එම විදුහලේ වාදක කණ්ඩායම දිවයිනෙන්ම තෙවැනි ස්ථානය ද දිනා ගැනීමට සමත්විය.
ඒකල ගායනා තරගයේ දී ජයගත් සිසුවාගේ සොයුරැ ෂෙහාන් ශාමික රාජසිංහ සිසුවා වාදනයෙන් සහාය විය. සංජය ගීතදේව, අසංක මිරිස්සගේ හා යශෝධා ගමගේ යන ගුරැ මහත්ම මහත්මීහු මෙම කණ්ඩායම් පුහුණු කර ඉදිරිපත් කළහ. ඒ විදුහල්පති සේනක රාජසිංහ මහතාගේ උපදෙස් පරිදිය.
Reply To:
Name - Reply Comment
0 Comments