දිල්රැබා වාදනයේ දෙවැනි තැන විදුනිට
- 2020-01-24 11:01:44
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයීය ශ්‍රවණාගාරයේ දී ඉකුත් දා පැවැති 2019 සමස්ථ ලංකා සංගීත තරගාවලියේ දී ශාස්ත්‍රීය ඒකල වාදන දිල්රැබා (කනිෂ්ඨ) සමස්ථ ලංකා දෙවැනි ස්ථානය හා රජිත සම්මානය හිමිකර ගැනීමට විදුනි සත්සරා ගුණවර්ධන ශිෂ්‍යාව සමත් වුවාය.
මේ එම ශිෂ්‍යාව වාදන අංශයේ සිසුන්, විදුහල්පති විකුම් ප්‍රියලාල් මහතා හා ආචාර්ය මණ්ඩලය සමග .
(පිටිගල ඩී.ජේ.විජේසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments