දීපංගොඩ මේධානන්දයෙන් නායකත්ව අරුණලු
- 2019-12-20 13:41:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විජය ළමා පුවත්පතේ මාධ්‍ය අනුග්‍රහයෙන් හෝමාගම ප්‍රාදේශීය සභාවේ දායකත්වයෙන් සංවිධානය කෙරෙන “අරැණැල්ලක ප්‍රභාස්වර* නායකත්ව පුහුණු තෙදින කඳවුරැ මාලාවේ තවත් එක් වැඩසටහනක් හෝමාගම දීපංගොඩ මේධානන්ද මහා විද්‍යාලයේ දී පැවැත්වුණි. මෙවර ද ශිෂ්‍යනායක නායිකාවෝ 80 කට ආසන්න පිරිසක් කඳවුරට සහභාගී වූහ.
මෙම අවස්ථාවට හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් ජයසිංහ, විදුහල්පති ආර්.ආර්.චින්තක රාජපක්ෂ, ශිෂ්‍යනායක මණ්ඩලය භාර ආචාර්යවරැන් වන කේ.ඒ.එස්.කුමාර, ජී.එන්.උදයංගනී යන මහත්ම මහත්මීහු රුසක් සහභාගී වූහ.
මෙවර කඳවුර නායකත්ව පුහුණු උපදේශක ජයසිරි කාරියවසම් මහතා මෙහෙයවීය. මෙවැනි කඳවුරක් ඔබේ පාසලටත් ලබා ගැනීමට අවශ්‍ය නම් විජය පුවත්පතින් විමසා තොරතුරැ දැනගත හැකිය.
(රැෂිරැ තරංග)
Reply To:
Name - Reply Comment
0 Comments