දීපංගොඩ ශ්‍රී මේධානන්දයට සමස්ත ලංකා නර්තන ජයක්
- 2020-02-24 09:49:48
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සමස්ත ලංකා නර්තන තරගාවලියේ පහතරට සමූහ යහන් දැක්ම නර්තන අංශයෙන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනාගැනීමට දීපංගොඩ ශ්‍රී මේධානන්ද මහා විද්‍යාලයේ නර්තන කණ්ඩායම සමත්විය.
පිටුපස පෝලිමේ වමේ සිට සුපුන්,සංඛ,චමිඳු,ඉසුරැ,පැතුම් පිටුපස සිට දෙවැනි පෝලිම
දිනුෂ, මදුශ, පියුමි, සඳුනි, සෞම්‍යා, ඉරේෂා, ප්‍රශංසා, හශානි, සසංක, ඔසඳ පිටුපස සිට තෙවැනි පෝලිමේ විදුහල්පති ආර්.ආර්.චින්තක රාජපක්ෂ මයා, නර්තන ආචාරිනි නිරෑපා කාරියවසම් මිය, පිටුපස සිට සිව්වැනි පෝලිම නිතිෂ, පසිඳු
(කේ.ඒ.සමන්ත කුමාර මයා)
Reply To:
Name - Reply Comment
0 Comments