දෙයියන්දර ප්‍රාථමික විද්‍යාලයේ සිසු නායක නායිකාවන්ට පදක්කම්
- 2019-04-30 13:44:34
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මාර/දෙයියන්දර ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍යනායක නිල ලාංඡන පැලඳවීම විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී දකුණු පළාත් සභා මන්ත්‍රී රංජිත් මුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි. මෙම අවස්ථාවට අධ්‍යාපන අධ්‍යක්ෂ කේ.ජී. විමලසේන මහතා, දෙයියන්දර ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනී අශෝකා ගාමිණී මහත්මිය, විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය, මවුපියෝ, සිසු සිසුවියෝ ඇතුළු පිරිසක් සහභාගි වූහ.
ප්‍රධාන ශිෂ්‍යනායක සෙතුම් දෙව්මිණ සිසුවාට නිල ලාංඡන පැලඳවීම දකුණු පළාත් සභා මන්ත්‍රී රංජිත් මුණසිංහ මහතා අතින් සිදුවූ අයුරැ සහ කේ.ජී. විමලසේන මහතා සභාව අමතන අයුරැ ඡායාරෑපවලින් දැක්වේ.
Reply To:
Name - Reply Comment
0 Comments