Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

විජය ළමා පුවත්පතේ මාධ්‍ය අනුග්‍රහයෙන් හෝමාගම ප්‍රාදේශීය සභාවේ දායකත්වයෙන් සංවිධානය කරනු ලබන “අරැණැල්ලක ප්‍රභාෂ්වර* නායකත්ව පුහුණු තෙදින කඳවුරැ මාලාවේ තවත් එක් කඳවුරක් හෝමාගම දොළහේන ප්‍රාථමික විද්‍යාලයේ දී පසුගියදා පැවැත්වුණි. මෙවර ද ශිෂ්‍ය නායක, නායිකාවෝ 60 කට ආසන්න පිරිසක් කඳවුරට සහභාගී වූහ. මෙම අවස්ථාවට හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් ජයසිංහ, ප්‍රාදේශීය සභා මන්ත්‍රී රෑපසේන කත්‍රීආරච්චි, විදුහල්පතිනි එච්.එච්.තේමිකා ජයවන්ති යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
මෙවර කඳවුර නායකත්ව පුහුණු උපදේශක ජයසිරි කාරියවසම් මහතා මෙහෙයවීය. මෙවැනි කඳවුරක් ඔබේ පාසලේත් පැවැත්වීමට අවශ්‍ය නම් විජය පුවත්පතින් විමසා තොරතුරැ දැනගත හැකිය.


(රැෂිරැ තරංග)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.