නාරවිල ශ්‍රී ගුණානන්දයට ප්‍රාථමික ඉගෙනුම් මධ්‍යස්ථානයක්
- 2019-04-10 10:57:25
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නාරවිල ශ්‍රී ගුණානන්ද විදුහලේ ප්‍රාථමික අංශයේ සිසුන් සඳහා අභිනවයෙන් ඉදිකෙරැණු ක්‍රියාකාරි ඉගෙනුම් මධ්‍යස්ථානය සිසුඅයිතියට පත්කිරීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරැණි. පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.පී.විජේරත්න මහතාගේ ප්‍රතිපාදන මත මෙම ඉගෙනුම් මධ්‍යස්ථානය ඉදිකෙරැණි.
මෙහිදී සමස්ත ලංකා මුද්‍රා නාට්‍ය තරගාවලියේ නව නිර්මාණ මැටි කර්මාන්ත අංශයේ ප්‍රථම ස්ථානය දිනූ විද්‍යාලයීය නර්තන කණ්ඩායම ඉදිරිපත් කළ අංගයෙන් උලෙළ වර්ණවත් විණි. එම නර්තන කණ්ඩායමේ සිසු සිසුවියන් හා නර්තන ආචාරිනී ලක්ෂි කුමාරි මහත්මියද මෙහිදී ඇගයීමට ලක්කෙරැණ අතර කුසලාන ප්‍රදානයද සිදුකෙරැණි.
Reply To:
Name - Reply Comment
0 Comments