නාලවලාන ප්‍රාථමික විද්‍යාලයේ නව ශිෂ්‍යනායක නායිකාවෝ නිල ලාංඡන පලඳිති
- 2019-08-15 11:16:32
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කු/ගිරි නාලවලාන ප්‍රාථමික විද්‍යාලයේ 2019 වසර සඳහා නව ශිෂ්‍යනායක මණ්ඩලයක් පත්කර ගැනීම එම විද්‍යාලයේ දී උත්සවාකාරයෙන් පසුගියදා පවත්වන ලදී. ශිෂ්‍ය නායක නායිකාවන් 35 දෙනෙකුගෙන් යුත් ශිෂ්‍යනායක මණ්ඩලයක් පත් කෙරැණ අතර විදුහල්පති අයන්ත අත්තනායක මහතා ඇතුළු පාසලේ ආචාර්ය මණ්ඩලය සහ සිසු දරැ දැරියෝ එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස හෙන්ඩියගල මහා විද්‍යාලයේ විදුහල්පති ආර්.ඩී.සිසිර ගාමිණී මහතා සහභාගි විය. මෙම අවස්ථාවේ දී විද්‍යාලයේ ප්‍රධාන නායකයා ලෙස නවෝද දිල්ෂාන් සිසුවා ද ප්‍රධාන ශිෂ්‍යනායිකාව ලෙස ජී.එස්.පියුමි නිවන්තිකා සිසුවිය ද පත්කර ගන්නා ලදී.
Reply To:
Name - Reply Comment
0 Comments