නාවල බාලිකාවේ කලා උලෙළ අසනි 2019
- 2019-08-16 13:19:26
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ සිංහල සාහිත්‍ය සංගමය මගින් සංවිධානය කරනු ලැබූ &අසනි 2019* කලා උලෙළ විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පසුගියදා පැවැත්වුණි.
මෙම අවස්ථාව සඳහා මහාචාර්ය සමන්ත හේරත්, නුගේගොඩ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ රන්තිලක බණ්ඩාර, ශ්‍රී ජයවර්ධන කලාපයේ සංවර්ධන අධ්‍යක්ෂිකා මෙත්සිලා රත්නායක, විද්‍යාලයීය විදුහල්පතිනි නයනා වන්නිආරච්චි, සිංහල සාහිත්‍ය සංගමය භාර ආචාර්ය වගේෂා පෙරේරා යන මහත්ම මහත්මීහුද, ගුරැ මහත්ම මහත්මීහු හා සිසු දැරියෝ රුසක් සහභාගි වූහ.
මෙහිදී සිංහල සාහිත්‍ය සංගමය මගින් සංවිධානය කරන ලද සාහිත්‍ය තරගවල ජයග්‍රහණ හිමිකර ගත් ශිෂ්‍යාවන් සඳහා ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානය ද සිදුවිය. විවිධ නැටුම්, ගැයුම්, රුගුම් ඔස්සේ උත්සවය අලංකාර වූ අතර ආරාධිත පාසල් රුසක සිසු සිසුවියෝද මෙම අවස්ථාවට සහභාගි වූහ.
Reply To:
Name - Reply Comment
0 Comments