නාවින්න කනිෂ්ඨ විද්‍යාලයේ ශිෂ්‍යනායක නායිකාවන්ට පදක්කම්
- 2019-10-24 09:15:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වාරියපොළ අධ්‍යාපන කොට්ඨාසයට අයත් නාවින්න කනිෂ්ඨ විද්‍යාලයේ 2019 වසර සඳහා නවක ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංජන පැලඳවීමේ උත්සවය විදුහල්පති බී.ඩී.එස්.බෝධිනායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පසුගියදා පැවැත්වුණි.
උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් වාරියපොළ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා ඒ.එම්.මාලනී මැණිකේ මහත්මීය සහභාගිවුණි. එහිදී ශිෂ්‍ය නායක නායිකාවන් 21 දෙනෙකුට නිල ලාංඡන පැලඳවීම කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක තුමිය අතින් සිදුකෙරැණි.
(බමුණාකොටුව-චතුර ගයාන් කුමාර)
Reply To:
Name - Reply Comment
0 Comments