නිකවැරටිය වල්පොළ විද්‍යාලයේ සිසු නායක නායිකාවෝ නිල ලාංඡන පලඳිති
- 2019-08-06 16:16:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නිකවැරටිය අධ්‍යාපන කලාපයට අයත් වල්පොල විද්‍යාලයේ නවක ශිෂ්‍යනායක නායිකාවන්ට නිල ලාංඡන පැලඳවීමේ උලෙළ එම පාසල් ප්‍රධාන ශාලාවේ දී පැවැත්වුණි.
උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙස නිකවැරටිය කොට්ඨාස බාර පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතා සහභාගී වූ අතර නායකත්වය පිළිබඳව විශේෂ දේශනයක් ද පැවැත්වුණි.
මෙහිදී සිසු සිසුවියෝ 30 දෙනෙක් නිල ලාංඡන පැලඳියහ. විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලය විසින් උලෙළ සංවිධානය කෙරිණි.
(නිකවැරටිය - ප්‍රියානි මංගලිකා)
Reply To:
Name - Reply Comment
0 Comments