පන්නිපිටිය ධර්මපාල ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායකයෝ දිවුරුම් දෙති
- 2019-10-24 09:51:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායක නායිකාවන් දිවුරුම් දීමේ උත්සවස පසුගියදා පන්නිපිටිය තරුණ බෞද්ධ සමිති ශ්‍රවනාගාරයේදී පැවැත්විණි. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය කීර්තිමත් ආදි ශිෂ්‍ය රත්නපුර පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වූ අතර විදුහල්පති ඔෂාර පණ්ඩිතරත්න, විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ විදුහල්පති කේ.පතිරණ ඇතුළු ආචාර්ය මණ්ඩලයත් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන ලේකම් දුමින්ද සංජීව බාලසූරිය සහ පාසල් සංවර්ධන සංගමයේ ප්‍රධාන ලේකම් වජිර ප්‍රේමදාස යන මහත්වරු ආදි ශිෂ්‍යයින් හා දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ. ඡායාරූප - ගයාන් ගමලත්
Reply To:
Name - Reply Comment
0 Comments