පන්නිපිටිය ධර්මපාල විදුහල් නිවාඩු කාලයේ පැවරුම් විද්‍යාලීය වෙබ් අඩවියේ
- 2020-04-11 11:33:47
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ සිසු සිසුවියන් සඳහා අවශ්‍ය නිවාඩු කාලයේ ඉගෙනුම් පැවරුම් විද්‍යාලීය වෙබ් අඩවියට යොමු කර තිබේ. සියලු දරුවන් විද්‍යාලීය වෙබ් අඩවිය පරිශීලනය කර අවශ්‍ය පැවරුම් ඉටු කරන ලෙස නිවේදනය කරයි.
දෙමවුපියන් දරුවන්ව ඒ සඳහා යොමු කරවන ලෙසද ඉල්ලා සිටි.3 වසරේ සිට 13 වසර දක්වා සියලු පැවරුම් ඇතුලත් කර තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments