පල්ලෙපොළ මහා බෝධියේ සුබෝධනීට සමස්ත ලංකා ජයක්
- 2019-08-09 10:04:14
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යාංශය සංවිධානය කළ අන්තර් සංස්කෘතික මධ්‍යස්ථාන සංගීත හා නර්තන තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය මාතර වලස්මුල්ල ජාතික පාසල් ක්‍රීඩාංගණයේ දී පසුගියදා පැවැත්වුණි. මෙහිදී නාට්‍ය, නූර්ති හා නව නාට්‍ය ගීත ජ්‍යෙෂ්ඨ ඒකල සමස්ත ලංකා ප්‍රථමස්ථානය දිනා ගැනීමට මාතලේ පල්ලෙපොළ මහා බෝධි ද්විතියික පාසලේ අධ්‍යාපනය ලබන ඒ.ජී. චදීපා ප්‍රබෝධනී ශිෂ්‍යාව සමත් වී ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments