ලියන්වල ආනන්ද විදුහලේ පා ගමනක්
- 2019-08-09 15:36:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලියන්වල ආනන්ද සමරකෝන් ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ සිසු සිසුවියන් මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් මතට එරෙහිව පාසලෙන් ජවයක් යන තේමාව යටතේ මත්ද්‍රව්‍ය විරෝධී පාගමනක් එම විදුහලේ දී පසුගියදා පැවැත්වුණි.
විදුහල්පති පී.ඒ.පී.ජයලාල් මහතාගේ මග පෙන්වීම යටතේ විදුහලේ ආචාර්ය මණ්ඩලය ද, සිසු සිසුවියෝ ද රුසක් එම අවස්ථාවට සහභාගි වූහ.
පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ
Reply To:
Name - Reply Comment
0 Comments