පාදුක්ක සිරි පියරතන විදුහලේ මත් විරෝධී පා ගමනක්
- 2019-08-09 15:40:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් “මතට එරෙහිව පාසලෙන් ජවයක්* යන තේමාව යටතේ පාදුක්ක සිරි පියරතන කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති නිමල් බංඩාර මහතාගේ මග පෙන්වීම යටතේ සංවිධානය කළ මත් විරෝධී පා ගමනක් සිසු දරැ දැරියන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා පැවැත්වුණි.
එම අවස්ථාවට විදුහල්පති තුමන් ඇතුළු ආචාර්ය මණ්ඩලය ද, සිසු දරැ දැරියෝ ද රුසක් සහභාගි වූහ.
පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ
Reply To:
Name - Reply Comment
0 Comments