පාසල් සංවර්ධන සමිති හොඳම වාර්ෂික වාර්තා - මධ්‍යම පළාත් ප්‍රථම ස්ථානය මහනුවර උසස් බාලිකාව විදුහලට
- 2020-04-30 19:02:22
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය හා එක් ව වාර්ෂිකව සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ජාතික පාසල් හා පළාත් සභා පාසල්වල හොඳම වාර්ෂික වාර්තාව හා හොඳම ගිණුම් ප්‍රකාශන තරගාවලියේ දි මධ්‍යම පළාත් ප්‍රථම ස්ථානය මහනුවර උසස් බාලිකා විදුහලට හිමි විය.
ජය සංකේත ප්‍රදානය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසු ගිය දා පැවැති අතර විදුහල්පතිනි එම්. අබේගුණසේකර මහත්මිය රන් සම්මානය සමග පාසල් නියෝජිතයන් හා සමූහ ඡායාරූපයකට එක් වූ අවස්ථාව.
( ඇන්ටන් විජේරත්න විසිනි )
Reply To:
Name - Reply Comment
0 Comments