පින්කෙන්ද ප්‍රාථමික විදුහලට නායකත්ව අරුණලු
- 2019-07-12 10:57:44
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විජය ළමා පුවත්පතේ මාධ්‍ය අනුග්‍රහයෙන් බස්නාහිර පළාත් මහනගර සංවර්ධන අමාත්‍යාංශයේ දායකත්වයෙන් සංවිධානය කෙරෙන &අරැණැල්ලක ප්‍රභාශ්වර* පරිසර හා චර්යා සංවර්ධන තෙදින කඳවුරැ මාලාවේ තවත් එක් කඳවුරක් කැලණිය පින්කෙන්ද ප්‍රාථමික විද්‍යාලයේ දී පැවැත්වුණි. මෙවර ද ශිෂ්‍යනායක නායිකාවෝ 50 කට ආසන්න පිරිසක් මෙම වැඩසටහනට සහභාගී වූහ.
මෙම අවස්ථාවට විද්‍යාලයේ විදුහල්පති අනුර ධම්ම හිමි, මහනගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජයවිලාල් ප්‍රනාන්දු, සමාජ විශේෂඥ නිමල් ප්‍රේමතිලක යන මහත්ම මහත්මිහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
මෙවර කඳවුර ද නායකත්ව පුහුණු උපදේශක ජයසිරි කාරියවසම් මහතා විසින් මෙහෙයවීය. මෙවැනි කඳවුරැ ඔබේ පාසලටත් ලබා ගැනීම සඳහා විජය පුවත්පතින් විමසා තොරතුරැ දැනගත හැකිය.
Reply To:
Name - Reply Comment
0 Comments