පිළියන්දල මකුළුදූව කනිෂ්ඨයට නායකත්වයේ අරුණලු
- 2019-07-25 22:01:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විජය ළමා පුවත්පතේ මාධ්‍ය අනුග්‍රහයෙන් බස්නාහිර පළාත් මහ නගර සංවර්ධන අමාත්‍යංශයේ දායකත්වයෙන් සංවිධානය කෙරෙන &අරැණැල්ලක ප්‍රභාස්වර* පරිසර හා චර්යා සංවර්ධන තෙදින කඳවුරැ මාලාවේ තවත් එක් කඳවුරක් පිළියන්දල මකුළුදූව කනිෂ්ඨ විද්‍යාලයේ දී පසුගියදා පැවැත්වුණි.
මෙම අවස්ථාවට මහ නගර සභා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජයවිලාල් ප්‍රනාන්දු, සමාජ විශේෂඥ නිමල් ප්‍රේමතිලක, නියෝජ්‍ය විදුහල්පති වෙහෙරගොඩ අමරසිරි හිමි, විදුහල්පතිනි ඒ.ජේ.නන්ද කුමාරි, ශිෂ්‍යනායක මණ්ඩලය භාර ආචාර්ය ජී.ඩබ්.කොළඹගේ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
මෙවර කඳවුර ද නායකත්ව පුහුණු උපදේශක ජයසිරි කාරියවසම් මහතා මෙහෙයවීය. මෙවැනි කඳවුරක් ඔබගේ පාසලටත් ලබා ගැනීමට අවශ්‍ය නම් විජය පුවත්පතෙන් විමසා දැනගත හැකිය.
Reply To:
Name - Reply Comment
0 Comments