Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

 අම්බලන්ගොඩ පොල්වත්ත ශ්‍රී බුද්ධදත්ත ආදර්ශ විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා දිනය විද්‍යාල පරිශ්‍රයේ දී පැවැත්වුණි. එහිදී විද්‍යාලයේ සිසු සිසුවියෝ රුසක් සිය භාෂා හා රංගන කුසලතා වේදිකාව මත ගෙන හැර දැක්වූහ. මේ අවස්ථාවට අම්බලන්ගොඩ කලාපයේ ඉංග්‍රීසි විෂය අධ්‍යක්ෂ නිලන්ති වෙත්තසිංහ මහත්මිය සමග ගුරැ උපදේශක ටී. තුසිත් පීරීස් මහතා ද එක් වී සිටියහ. 


(කහව චන්ද්‍රසිරි ජසෙන්තුලියන)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.