බණ්ඩාරවෙල පාසල් ජනමාධ්‍ය වැඩමුළුව දා
- 2019-08-05 10:57:37
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජනමාධ්‍ය විෂය හදාරන සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රය වෙත පිවිසීමට ඇලුම් කරන පාසල් සිසු සිසුවියන් උදෙසා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව, බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් සංවිධානය කෙරැණු පාසල් ජනමාධ්‍ය වැඩමුළුවක් බණ්ඩාරවෙල බ/ධර්මාශෝක මහා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්වුණි.
මෙම වැඩමුළුවට ප්‍රදේශයේ පාසල්වල අ.පො.ස. උසස් පෙළ ඉගෙනුම ලබන දරැ දැරියන් 250 දෙනෙක් සහභාගි වූහ. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඉන්දික තෙන්නකෝන්, එම විශ්වවිද්‍යාලයේ මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ කථිකාචාර්ය ජගත් කුලතිලක යන මහත්වරැ ඒ සඳහා සම්පත් දායකත්වය ලබාදුන්හ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ බදුල්ල දිස්ත්‍රික් ප්‍රවෘත්ති නිලධාරී බී.ආර්.ජී.එස්.බී.හේරත් මහතා වැඩමුළුව සංවිධානය කර තිබිණි.
( සටහන හා සේයාරෑ: හාලිඇළ- විජේරත්න රත්නායක )
Reply To:
Name - Reply Comment
0 Comments