බන්දුල සේනාධීරයේ වප්මඟුල් උලෙළ දා...
- 2020-02-17 18:45:07
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කරන්දෙනිය බන්දුල සේනාධීර විද්‍යාලයේ සිසු සිසුවියෝ එක්ව එම විද්‍යාලයට අයත් වසර 23ක් තිස්සේ පුරන්ව තිබුණු කුඹුරක් අස්වැද්දූහ.
විදුහලේ චිත්‍ර විෂය භාර මාලක විජේසේකර ගුරැ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු සිදුකෙරිණි. 2021 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටිමට නියමිත සිසු සිසුවියෝ පිරිසක් මේ සඳහා දායක වූහ. මහා වනාන්තරය එළි පෙහෙළි කරගෙන සිය විදුහලට අයත් කුඹුර අස්වැද්දූහ. මේ කුඹුරේ වප් මගුල් උත්සවයද උත්සවාකාරයෙන් සිදු කෙරිණි. එහි අවස්ථා කිහිපයක් ඡායාරෑපවල දැක්වේ.
(කරන්දෙනිය එම් .සුසිල් ප්‍රියන්ත)
Reply To:
Name - Reply Comment
0 Comments