බමුණාකොටුව ඉසිපතනයේ බාලදක්ෂයන්ට නිල ලාංඡන
- 2019-08-02 13:31:01
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වාරියපොළ බමුණාකොටුව ඉසිපතන මධ්‍ය මහා විද්‍යාලයේ බාල දක්ෂයන්ට නිල ලාංඡන පැලඳවීමේ උත්සවයක් වයඹ පළාත් බාලදක්ෂ පුහුණු කොමසාරිස් යූ.කේ.බංඩාර සහ බාල දක්ෂ කුරැණෑගල දිසා කොමසාරිස් යූ.බී.දිසානායක යන මහත්වරැන්ගේ ප්‍රධානත්වයෙන් බමුණාකොටුව ඉසිපතන මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්වුණි.
වාරියපොළ බමුණාකොටුව ඉසිපතන මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති එම්.එම්.එස්.සිසිර කුමාර ජයරත්න ,නියෝජ්‍ය විදුහල්පති ප්‍රාර්ථනා රාජපක්ෂ යන මහත්ම මහත්මීන්ගේ උපදෙස් පරිදි විද්‍යාලයේ බාලදක්ෂ ආචාර්ය ආර්.ඒ.කීර්ති චන්ද්‍රසිරි සහ එන්.එන්.දසනායක යන මහත්ම මහත්මීන් විසින් උත්සවය සංවිධානය කර තිබුණි.
Reply To:
Name - Reply Comment
0 Comments