බස්නාහිර පළාත් යොවුන් ලේඛක තරගාවලිය ජයග්‍රාහකයන්ට ත්‍යාග හා සහතික
- 2019-07-30 09:47:24
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විජය පුවත්පතේ මාධ්‍ය අනුග්‍රහයෙන් සංවිධානය කෙරැණු බස්නාහිර පළාත් යොවුන් ලේඛක තරගාවලියේ 2017 – 2018 වසරේ ජයග්‍රාහක, ජයග්‍රාහිකාවන් සඳහා ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානය කිරීම බත්තරමුල්ල රන්මඟපාය පරිශ්‍රයේ දී පසුගියදා සිදුවීය.
මෙම අවස්ථාවට බස්නාහිර පළාත් සභාවේ සභානායක හෙක්ටර් බෙත්මගේ, බස්නාහිර පළාත් අධ්‍යාපන සංස්කෘතික හා කලා කටයුතු ක්‍රීඩා හා යෞවන කටයුතු හා තොරතුරැ තාක්ෂණ පිළිබඳ අමාත්‍යාංශයේ සහකාර ලේකම් සමින්තා ගිමානි, පරිපාලන නිලධාරි සම්පත් උඩුමුල්ල, ප්‍රධාන කළමනාකරණ සහකාර චන්දික ඩයස්, සංස්කෘතික නිලධාරි ලක්ෂ්මි කරැණාරත්න, ප්‍රවීණ ලේඛක ජ්‍යෙෂ්ඨ අධ්‍යාපනඥ බන්දුල පී.දයාරත්න, සම්බන්ධීකරණ නිලධාරි නිශාන්ත ලියනගේ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2016 වසරේ නවකතා අංශයෙන් ප්‍රථම ස්ථානය දිනාගනු ලැබූ යූ.එන්.එස්.නදිශානි විසින් රචනා කරන ලද &ඉරණම* කෘතිය ද කෙටිකතා අංශයේ ප්‍රථම ස්ථානය දිනූ ජි.ඩී.දිලිනි නවෝද්‍යා රචනා කරන ලද &නොසැලෙන පවන්* යන කෘතිය ද එළිදැක්වීම මෙම උත්සවයට සමගාමීව සිදුවිය.
මෙම වැඩසටහන බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු, ක්‍රීඩා හා යෞවන කටයුතු තොරතුරැ තාක්ෂණ පිළිබඳ අමාත්‍යාංශය මෙහෙයවූ අතර මෙවර ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ගේ ලේඛනය පහත දැක්වේ.
(සටහන හා ඡායාරෑප -
රැෂිරැ තරංග)
Reply To:
Name - Reply Comment
0 Comments