බළපිටිය රේවත ජාතික පාසලේ ප්‍රථම ශිෂ්‍ය පාර්ලිමේන්තුව ඇරඹේ
- 2020-02-17 18:36:32
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බළපිටිය රේවත ජාතික පාසලේ ප්‍රථම ශිෂ්‍ය පාර්ලිමේන්තුව අම්බලන්ගොඩ ධර්මාශෝක මහා විදුහල්පති හසිත කේසර වෙත්තමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් රේවත විද්‍යාලයේදී පසුගියදා පැවැත්වුණි.
එහිදී අගමැතිවරයා ලෙස හෙන්දහේවා දිනුෂ ෂෙහාන් ද, කතානායක ලෙස දේමුණි ඉසුරැ ඩිල්ෂාන් ද, සභානායක ලෙස අමල් ප්‍රසන්න රණසිංහ ද ඡන්දයෙන් පත්වූහ.
ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මහා ලේකම්වරයා වූ රේවත ජාතික පාසලේ විදුහල්පති ඩී. සිරිනන්ද මහතා ඉදිරියේ අගමැති ඇතුළු ඇමැති මණ්ඩලය දිවුරැම් දුන් අයුරැ හා පාර්ලිමේන්තුව පවත්වන ලද අයුරැ ඉහත ඡායාරෑපවල දැක්වේ.
(තමිදු මධුසර ලියනගේ අහුන්ගල්ල)
Reply To:
Name - Reply Comment
0 Comments