බිංගිරිය ශ්‍රී සරණංකරයේ ශිෂ්‍ය භටයන්ට අනු ශූරතාවක්
- 2019-08-06 16:11:48
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාතික ශිෂ්‍යභට බලකායේ රන්ටැඹේ පුහුණු මධ්‍යස්ථානයේ පැවති කනිෂ්ඨ ශිෂ්‍යභට වාර්ෂික ඇගැයීම් කඳවුරේ හත්වැනි අදියරේ දී ශාරිරික අභ්‍යාස තරගාවලියෙන් හා ඝන සරඹ තරගාවලියෙන් දෙවැනි ස්ථානයත්, 14 බල ඇණියේ අනු ශූරතාවත් හිමිකර ගත් බිංගිරිය ශ්‍රී සරණංකර ජාතික පාසලේ කනිෂ්ඨ ශිෂ්‍යභට ඛණ්ඩය, විදුහල්පති, කපිතාන් අජිත් චන්ද්‍රකුමාර (වමේ) හා ඛණ්ඩය භාර ආචාර්ය පරාක්‍රම බාලසූරිය මහත්වරැන් සමග.
Reply To:
Name - Reply Comment
0 Comments