බිංගිරිය ශ්‍රී සරණංකර ජාතික පාසලෙන් සද්කාර්යයක්
- 2019-08-09 10:10:55
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හලා/කෝට්ටපිටිය කනිෂ්ඨ විද්‍යාලය ඇතුළු තවත් පාසැල් කීපයකට නවවැනි වරටත් පුස්තකාල පොත්පත් ලබාදීමේ සද් කාර්යයකට බිංගිරිය ශ්‍රී සරණංකර ජාතික පාසලේ සරණංකර පුස්තකාල පාඨක සමාජයේ සිසු සිසුවියෝ එක්වූහ.පාසලේ පැවැත්වෙන උත්සව අවස්ථාවලදී අයිස් ක්‍රීම් වැනි දෑ අලෙවි කරමින් උපයාගත් මුදලින් මේ සද්කාර්යය ඉටු කොට තිබේ.
විදුහල්පති කපිතාන්, අජිත් චන්ද්‍ර කුමාර මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ හා අනධ්‍යයන කාර්යාල මණ්ඩලයේ පිරිසක් ද, කුලි/පහළ පිහිඹිය කනිෂ්ඨ විද්‍යාලයේ සහෝදර සිසු දරැවන් වෙනුවෙන් පොත්පත්, ක්‍රීඩා උපකරණ ආදිය රුගෙන එම විද්‍යාලයට පැමිණි අයුරැ.
බිංගිරිය මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති කපිතාන් අජිත් චන්ද්‍රකුමාර, පිහිඹිය විදුහල්පති ඒකනායක මහත්වරැන් සමග බිංගිරිය මධ්‍ය විද්‍යාල පාඨක සමාජයේ චන්දීප හා පිහිඹිය විද්‍යාලයේ තරැෂි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ මෙහිදී කතා පැවැත්වූහ.
Reply To:
Name - Reply Comment
0 Comments